අතුරුදන්ව සිටි දෙමටගොඩ දුම්රිය අංගන සේවකයාගේ සිරුර හමුවේ.

අතුරුදන්ව සිටි දෙමටගොඩ දුම්රිය අංගන සේවකයාගේ සිරුර හමුවේ.

දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයාගේ සිරුර එහි අනාරක්ෂිත ළිඳක තිබී අද පස්වරුවේ සොයාගෙන ඇත.46 හැවිරිදි වියේ පසුවූ ඔහු තාක්ෂණ ශිල්පියෙකු ලෙස සේවය කර ඇත. 46 හැවිරිදි සුජීව කුමාර නැමැති මොහු මාතර ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි.මෙම සේවකයා අතුරුදන්වී සිටීම නිසා එහි සෙසු සේවකයෝ සේවා කටයුතු වලින් අද පෙරවරුවේ ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටියහ. මෙලෙස සිරුර හමුවීමත් සමග එම වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවා ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media