,

ගම්පහට පොහොට්ටුවෙන් නව නායකයෝ පත් වෙයි.

ගම්පහට පොහොට්ටුවෙන් නව නායකයෝ පත් වෙයි.

ගම්පහට නව නායකයන් පත්කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පියවර ගෙන තිබෙනවා.ගම්පහ දිස්ත්‍රික් නායකත්වය දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙනුවට එහි වැඩබැලීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පත්කර තිබේ.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media