,

දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයකු අතුරුදහන්… දුම්රිය ගමන් වාර අවලංගුවීමේ සහ ප්‍රමාද වීමේ අවධානමක්

දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයකු අතුරුදහන්… දුම්රිය ගමන් වාර අවලංගුවීමේ සහ ප්‍රමාද වීමේ අවධානමක්

දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයකු අතුරුදන් වූ බව කියන සිද්ධියක් මුල් කරගෙන එහි සේවකයින් සිය සේවා කටයුතු වලින් ඉවත්ව ඇත.මෙම තත්ත්වය නිසා දුම්රිය ගමන් වාර අවලංගුවීම් සහ ප්‍රමාදයන් ඇති විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media