,

1305 ඔස්සේ ඉන්දීය ඇපල් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙරට සිට ප්‍රතිකාර ලබාදීමේ සේවාවක්

1305 ඔස්සේ ඉන්දීය ඇපල් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙරට සිට ප්‍රතිකාර ලබාදීමේ සේවාවක්
ඉන්දීය ඇපල රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ජංගම දුරකථනය ඔස්සේ මෙරට රෝගීන්ට උපදෙස් හා ප්‍රතිකාර ලබාදීමේ සේවාවක් ආරම්භ කර ඇත.

ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ඉන්දියාවේ ඇපලෝ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් හරහා එම උපදෙස් ලබාගත හැකිය.

 

මෙම වැඩිපිලිවෙල ඔස්සේ ශල්‍යර්ම හා සුවිශේෂී රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරුන් අමතා රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අවස්ථාව හිමිවෙයි.

 

දුරකථන අංක 1305 ඔස්සේ ඉන්දීය ඇපල් රෝහලේ විශේෂඥ වෛද්වරුන් සමග සම්බන්ධ විය හැකිය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media