2024 කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමත් විය.

2024 කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමත් විය.

2024 කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමත් විය.

ඒ අවසන් මහා තරගයේදී කොලොම්බියාව ගෝල 1-0ක් ලෙස පරාජය කරමින්. 

ආර්ජන්ටිනාව කෝපා ඇමෙරිකා පාපන්දු කුසලානයේ ශූරතාව දිනා ගත්තේ 16 වන වරටයි.

මෙම තරගයේදී ලයනල් මෙසී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

ආර්ජන්ටිනාව මේවන විට පාපන්දු ලෝක ශූරයින් ද වනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media