ව්‍යාපාරික

  • මත්පැන් මිල ගණන් පහළ බසී?

    මත්පැන් මිල ගණන් පහළ බසී?

    සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ මද්‍යසාරවල මිල අඩු කරන ලෙස මද්‍යසාර නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලමින් ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කිරීමට කටයුතු කිරීම නොව, මද්‍යසාර සමාගම්වලින් අයකර ගත යුතු බිලියන ගණනක හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර…

    තව කියවන්න

  • පාරිභෝගික නීති කැඩූ ගම්පහ වෙළඳුන් 146 කට ලක්ෂ 18ක් දඩ
    ,

    පාරිභෝගික නීති කැඩූ ගම්පහ වෙළඳුන් 146 කට ලක්ෂ 18ක් දඩ

    පාරිභෝගි කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික්ක කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් දිස්ත්‍රික්කය පුරා කළ වැටලීම්වලින් ප්‍රධාන හා සුපිරි වෙළඳසැල් හයක් ද ඇතුළුව වෙළදුන් 146 දෙනෙකුට නඩු පවරා ලක්ෂ දහ අටක දඩ නියම කර ඇත. මේ වැටලීම් අතර සහල් විකිණීම සම්බන්ධ වැටලීම් 43ක් අන්තර්ගත වෙයි. සහල්…

    තව කියවන්න

  • ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණයක්

    ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණයක්

    ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය නොකෙරෙන බව ලාෆ්ස් ගෑස් සමාගම සදහන් කරයි.

    තව කියවන්න

  • ඉන්ධන මිල ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න
    ,

    ඉන්ධන මිල ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න

    මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.       .

    තව කියවන්න

  • අගෝස්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලේ වෙනස් නොවෙයි.

    අගෝස්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලේ වෙනස් නොවෙයි.

    කිසිදු අයුරකින් ගෑස් මිල සංශෝධනයක් අගෝස්තු මාසයේ දී සිදු නොවන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ගෘහස්ථ එල්.පී ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බවයි. මේ අතර, ජූලි මාසයට අදාළව පසුගියදා ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩු කළා.…

    තව කියවන්න

  • කුකුළු මස් මිල ගණන් වෙනස් වෙයි.

    කුකුළු මස් මිල ගණන් වෙනස් වෙයි.

    අද වන විට කුකුල්මස් මිල ගණන් වෙනස් වී තිබෙනවා. ඒ, අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (30) කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 910යි. අද අනෙක් මස් වල සිල්ලර මිල ගණන් මෙන්න. ෆ්‍රෙෂ් මස් – රු.1050 සම සහිත – රු.970 ශිතකල – රු. 970 කරි චිකන්…

    තව කියවන්න

  • බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

    බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

    දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා…

    තව කියවන්න

  • පාරිභෝගික අධිකාරියෙන් වෙළෙඳසල් 12,000කට නඩු
    , ,

    පාරිභෝගික අධිකාරියෙන් වෙළෙඳසල් 12,000කට නඩු

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාස හයක් තුළ වෙළෙඳසල් 12,329කට නඩු පවරා ඇති බව එම අධිකාරියේ වැටලීම් අංශ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා ‘මව්බිම’ට පැවසීය. වැටලීම් අංශ නිලධාරීන් මේ වසරේ ජනවාරි 1 සිට ජූනි 30 දක්වා මෙම වැටලීම් සිදු කර නඩු පවරා ඇති බව අධ්‍යක්ෂවරයා කීවේ ය.…

    තව කියවන්න

  • සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේතයක් ?

    සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේතයක් ?

    මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස ද සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බව…

    තව කියවන්න

  • පාන් දහයකින් අඩු කරයි..
    ,

    පාන් දහයකින් අඩු කරයි..

    අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල්10 කින් අඩු කරන බව සමස්ත  ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන මහතා පැවසීය. අනෙකුත් බේකරි නිෂ්පාදන මිල වෙනස් නොවන බව පැවසීය. ඉන්ධන සහ ගෑස් මිළ අඩුවීමේ සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් පාන් ගෙඩියක මිල සංශෝධනය කර…

    තව කියවන්න

Follow Us On Social Media