දේශීය

  • තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ තුන්වැනි දිනය අදයි.
    ,

    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ තුන්වැනි දිනය අදයි.

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමේ තුන්වන දිනය අදයි. අද උදෑසන 8.30 සිට 4.30 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙයි. ජනාධිපතිවරණ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පසුගිය 04 වැනිදායින් ආරම්භ විය. අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ…

    තව කියවන්න

  • අද කාලගුණය

    අද කාලගුණය

    අද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ…

    තව කියවන්න

  • රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අයවලුන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අයවලුන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ…

    තව කියවන්න

  • මැතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

    මැතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

    ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍යට කරුණු දක්වමින් ඔහු පැවසුවේ එම කාලය තුළ වාහන 4ක් ද පොලීසිය භාරයට ගෙන…

    තව කියවන්න

  • සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි…

    සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි…

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු,…

    තව කියවන්න

  • වෘත්තීය ගරුත්වය කෙලෙසු නීතිඥයාගේ ලෝගුව ගලවයි.
    ,

    වෘත්තීය ගරුත්වය කෙලෙසු නීතිඥයාගේ ලෝගුව ගලවයි.

    වෘත්තීය ආචාරධර්ම හා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කරමින්, වෘත්තීය ගරුත්වය කෙලෙසන අයුරින් විෂමාචාර ක්‍රියාවල නිරතවීමේ වරදට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකු මින් ඉදිරියට නීතිඥ වෘත්තියේ නියැළීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03දා) නියෝගයක් නිකුත් කළේය. එම වෘත්තීය විෂමාචාර ක්‍රියාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ, අගතියට පත් දිවුලපිටිය උල්ලපල ශ්‍රී සුගතමහාරාම…

    තව කියවන්න

  • බස්නාහිර පළාතේ සියලු රජයේ රෝහල් ඉදිරිපිට හෙට GMOA විරෝධතා

    බස්නාහිර පළාතේ සියලු රජයේ රෝහල් ඉදිරිපිට හෙට GMOA විරෝධතා

    හෙට (05දා)බස්නාහිර පළාතේ සියලු රජයේ රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා මෙම විරෝධතා පැවැත්වෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳව ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති විනය…

    තව කියවන්න

  • පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ඌව පළාතේත්  මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස්…

    තව කියවන්න

  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවධානම් කලාප වශයෙන් නම් කරයි.

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවධානම් කලාප වශයෙන් නම් කරයි.

    දිවයිනේ දිස්ත්‍රික්ක පහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවධානම් කලාප වශයෙන් නම් කර තිබේ. වත්මන් කාලගුණික තත්වය හේතුකර ගනිමින් දෙසැම්බර් මාසය පමණ වන විට මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. මේ අතර ගතවූ කාලය තුල…

    තව කියවන්න

  • ව්‍යාජ බදු නිළධාරීන් ලෙස පෙනී සිටි කණ්ඩායමේ කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට

    ව්‍යාජ බදු නිළධාරීන් ලෙස පෙනී සිටි කණ්ඩායමේ කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට

    දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ස්ථානීය පරීක්ෂාවට ලක් වී ඇති බදු ගෙවන්නන් වහාම ඒ පිළිබඳ ආසන්නතම…

    තව කියවන්න

Follow Us On Social Media