-
අතුරුදන්ව සිටි දෙමටගොඩ දුම්රිය අංගන සේවකයාගේ සිරුර හමුවේ.
දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයාගේ සිරුර එහි අනාරක්ෂිත ළිඳක තිබී අද පස්වරුවේ සොයාගෙන ඇත.46 හැවිරිදි වියේ පසුවූ ඔහු තාක්ෂණ ශිල්පියෙකු ලෙස සේවය කර ඇත. 46 හැවිරිදි සුජීව කුමාර නැමැති මොහු…
-
දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයකු අතුරුදහන්… දුම්රිය ගමන් වාර අවලංගුවීමේ සහ ප්‍රමාද වීමේ අවධානමක්
දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයකු අතුරුදන් වූ බව කියන සිද්ධියක් මුල් කරගෙන එහි සේවකයින් සිය සේවා කටයුතු වලින් ඉවත්ව ඇත.මෙම තත්ත්වය නිසා දුම්රිය ගමන් වාර අවලංගුවීම් සහ ප්‍රමාදයන් ඇති විය…
-
ලක්ෂ තිස් දෙකක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක දී අත්අඩංගුවට
රුපියල් තිස් දෙලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , ඒවා රැගෙන…
-
ගම්පහට පොහොට්ටුවෙන් නව නායකයෝ පත් වෙයි.
ගම්පහට නව නායකයන් පත්කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පියවර ගෙන තිබෙනවා.ගම්පහ දිස්ත්‍රික් නායකත්වය දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙනුවට එහි වැඩබැලීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පත්කර තිබේ.…
-
වත්තල, මහබාගේ අධිකරණ රථ ගාල ඉදිරිපිටදී අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වත්තල, මහබාගේ අධිකරණ රථ ගාල ඉදිරිපිටදී රුපියල් 150,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එලෙස…
-
කඳානේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා වංචාකළ කාන්තාවන් දෙදෙනෙක් කොටු වෙයි.
කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය හා ඩුබායි යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින්…
-
මීගමුව රොටරි සමාජයෙන් සමාජ සත්කාර කිහිපයක්
මානව හිතවාදයට මුල් තැන දෙමින් සමාජ සත්කාරක කිහිපයක් මීගමුව රොටරි සමාජය විසින් 29 වැනි දින සිදු කරන ලදි. දුම්මලදෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රය තුළ පහසුවෙන් නවාතැන් ගැනීමට හැකිවන…
-
ලක්ෂ 20ක රන් ආභරණ සොරාගත් කපු කාන්තාව මිනුවන්ගොඩින් අල්ලයි.
ඉදිරියේදී මරණය හෝ දේපළ අහිමිවීමේ තර්ජනයක් ඇතිවන බවට කාන්තාවක බිය ගන්වා මුලා කර රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සොරා ගත් බව කියන ශාන්තිකර්ම සිදු කිරීමේ යෙදී…
-
ගුවන් සේවිකාවකට පරුෂ වචනයෙන් බැණවැදුණු මගියෙකු කටුන අත්අඩංගුවට
කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානක සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් බැණ…
-
වත්තල මාටාගොඩ තෙමහල් නිවසක ගින්නක්
වත්තල මාටාගොඩ තෙමහල් නිවසක ඇති වූ හදිසි ගිනි ගැනීමකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 90 ක පුද්ගලයෙකි. එම ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන…