වයඹ පළාත
-
වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂිතයි – ඇතැම් ප්‍රදේශවල මීදුම් සහ මල් තුහින
ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා…
-
ඉදිරි දිනවලදී පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින්, ඉදිරි දිනවලදී දිවයිනේ…
-
බස්නාහිර ඇතුළු පළාත්වලට තද වැසි හා සුළි කුණාටු අවදානම – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලටත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් අද (25)…
-
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තද වැසි – මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකියි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම්…
-
අද දවසේ විටින් විට වැසි සහ තද සුළං
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (12) දින නිකුත් කළ අනාවරණය අනුව, සබරගමුව පළාත, නුවරඑළිය, මහනුවර, ගාල්ල…














