තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව – Sheikh Hasina

තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව – Sheikh Hasina

තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව සිටින බවත් රැඩිකල්වාදී කණ්ඩායම් වලට හසුනොවන ලෙස බංග්ලාදේශ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි.බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීම සඳහා ශාන්ත මාර්ටින් දූපත් ප්‍රදේශයේ ස්වෛරීත්වය ඇමෙරිකාවට ලබාදුන්නේ නම් තමන්ට තවදුරටත් ධුරයේ රැදී සිටීමට හැකියාව තිබූ බව ඇය සඳහන් කරයි.බංග්ලාදේශයේ සිසුන් මූලික කරගත් විරෝධතා උත්සන්න වීම හමුවේ ධුරයෙන් ඉවත්ව ඉන්දියාවට පළායාමෙන් පසු පළමුවරට ඇය නිකුත් කළ නිවේදනයේ ඒ බව සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media