ඊශ්‍රායලය පැය 48 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි.

ඊශ්‍රායලය පැය 48 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි.

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහි මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කරන බවට නිවේදනය කර ඇත.

ඒ හේතුවෙන් ඊශ්‍රායලය විසින් පැය 48කට බල පැවැත්වෙන පරිදි හදිසි තත්වයත් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊශ්‍රායලය ඉලක්කරමින් හිස්බුල්ලා සංවිධාන විසින් රොකට් ඩ්‍රෝන ප්‍රහාර 320ක පමණ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මේ වන විටත් දෙරට අතර ප්‍රහාර එල්ල වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊශ්‍රායලය විසින් මීට මාසයකට පෙර හිස්බුල්ලා හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කරමින් තිබේ.

ඊශ්‍රායලයද හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media