ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් කරන සමීක්ෂණවලට නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටි.
ජනාධිපතිවරණයට අදාළව සමීක්ෂණ වාර්තා කිහිපයක් පසුගි නිකුත් වීම හේතු කොට ගෙන ඒ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවයන් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
Leave a Reply