හෙට අලුයම උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට උදාවෙයි.

හෙට අලුයම උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට උදාවෙයි.

හෙට (13දා) රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට උදාවෙයි.

පර්සීඩ් උල්කාපාත වර්ෂාවේ උච්චතාවය වෙන බව ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කර තිබේ.

13 වැනිදා පාන්දර දෙකෙන් පසුව මෙය නිරීක්ෂණය කළ හැකිය.

මෙම උල්කාපාත පර්සියසර් තාරකා රාශිය පසුබිම් කොටගෙන දිස්වන බැවින් පර්සීඩ් උල්කාපාත වර්ෂාව ලෙස හැඳින්වේ.

චතුර පමුණුව

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media