අගමැති මෝදිට 74 යි. – ලෝක නායකයින්ගෙන් සුබ පතයි.

අගමැති මෝදිට 74 යි. – ලෝක නායකයින්ගෙන් සුබ පතයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සැප්තැම්බර් අද (17) ඔහුගේ 74 වැනි උපන් දිනය සමරනවා.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු, ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ භාරතීය ජනතා පක්ෂ නායකයින් අගමැතිවරයාගේ යහපැවැත්ම වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

වැඩි ප්‍රසිද්ධියක් දිනාගෙන සිටින , තම තුන්වන ධූර කාලයට තේරීපත්වූ ඉන්දීය අගමැතිවරයාට ලොව පුරා ලෝක නායකයින්ගෙන් සුබ පැතුම් ලැබෙන බව සඳහන්.

අග්‍රාමාත්‍යවරයාගේ උපන් දිනය වෙනුවෙන් ඉන්දියාව පුරාත් විවිධ උත්සව පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media