අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව ග්‍රාම නිලධාරි වෘත්තිය සටන නතර කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව ග්‍රාම නිලධාරි වෘත්තිය සටන නතර කරයි.

ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කළ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ග්‍රාම නිලධාරියා මැතිවරණ නිලධාරියෙක් බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බව එහි සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේය.

ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ ග්‍රාම නිලධාරි දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින් පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර කළහ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media