අද රාත්‍රියේ සිට මැතිවරණ කාර්යාලත් තහනම්

අද රාත්‍රියේ සිට මැතිවරණ කාර්යාලත් තහනම්

අද මධ්‍යම රාත්‍රී 12න් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලු මැතිවරණ කාර්යාල ඉවත් කළ යුතු බවයි. එමෙන්ම අද මධ්‍යම රාත්‍රී 12න් පසු කාර්යාල 13,314ක් ඉවත් වන බවයි.

ජනාධිපතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීම හේතුවෙන් ජන රැළි, ගෙයින් ගෙට යාම මෙන්ම ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේද කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම තහනම් බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media