අනුර කුමාර නාම යෝජනා අත්සන් කරයි

අනුර කුමාර නාම යෝජනා අත්සන් කරයි

ජාතික ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතා අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ඇත. පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ ඊට අත්සන් තැබීම සිදු කර තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media