අයර්ලන්තය හමුවේ අපේ කෙල්ලන්ට අනපේක්ෂිත පරාජයක්.

අයර්ලන්තය හමුවේ අපේ කෙල්ලන්ට අනපේක්ෂිත පරාජයක්.

හර්ෂිතා සමරවික්‍රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ පිතිකාරිනියන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 15ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට හැකිවිය.

බෙල්ෆාස්ට්හිදී පැවති මෙම තරගයේ අයර්ලන්තයෙන් හිමි වූ ලකුණු 256ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 48කට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 240ක් පමණි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media