අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් 400M අවසන් පූර්ව වටයට

අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් 400M අවසන් පූර්ව වටයට

පිරිමි 400m මූලික වටයේ පස්වන තරගයේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අරුණ දර්ශන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඔහුගේ තරග නිමි කාලය වූයේ තත්පර 44.99ක්.

මෙය පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම සුගත් තිලකරත්නට පසු මීටර් 400 ඉසව්ව තත්පර 45ට අඩු කාලයකින් නිමා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා අරුණ වනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media