Npp පරාජය කරන්න… රනිල් සජිත් එකතු කරන්න… අරුන්දික ස්වාධීන වෙයි.

Npp පරාජය කරන්න… රනිල් සජිත් එකතු කරන්න… අරුන්දික ස්වාධීන වෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දුන්නේය.

ජාතික ජන බලවේගය නැමැති අශුද්ධ සංවිධානය පරාජය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය යුතු බවත් එතෙක් තමා ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව ඒ මහතා විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කළේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media