ඉහළ වැටුප් නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් – ශ්‍රී ලංකා මහ බැංකුව

ඉහළ වැටුප් නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් – ශ්‍රී ලංකා මහ බැංකුව

ඉහළ වැටුප් නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2025 දෙවන මාස හයේදී උද්ධමනය තාවකාලිකව වැඩිවිය හැකි බවත් ඉන් පසු සියයට 5ක ඉලක්කගත මට්ටමේ ක්‍රමයෙන් ස්ථායි වනු ඇති බවත් මහ බැංකුව කියයි. එසේම 2025 වසරේ මුල් කාර්තුව දක්වා උද්ධමනය ඉලක්කගත මට්ටමට වඩා අඩු මට්ටමක පැවැතිය හැකි බවද මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2024 අගෝස්තු මස මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ මේ බව සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media