මැතිවරණ ප්රචාරණ කටයුතු ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබියදී කලහකාරී සිද්ධීන් ඇති නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (09දා) අපේක්ෂකයන්ට උපදෙස් දී තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙස ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම් දී තිබේ. අපේක්ෂකයන් වෙනුවට ඔවුන්ගේ නියෝජිතයන් මැතිවරණ කොමිසම හමුවට ගෙන්වා මෙම උපදෙස් දී තිබේ.
Leave a Reply