අද වන විට කුකුල්මස් මිල ගණන් වෙනස් වී තිබෙනවා.
ඒ, අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (30) කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 910යි.
අද අනෙක් මස් වල සිල්ලර මිල ගණන් මෙන්න.
- ෆ්‍රෙෂ් මස් – රු.1050
- සම සහිත – රු.970
- ශිතකල – රු. 970
- කරි චිකන් – රු .1100
- හබඩ් – රු .1400
- එළු මස් – රු .3400
- හරක් මස් – රු. 2500
Leave a Reply