ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය දුරකථන නාමාවලිය 2026 – රෝහල්, MOH කාර්යාල සහ හදිසි සේවා සම්බන්ධතා එකම තැනකින්

රෝහල්, MOH කාර්යාල සහ හදිසි සේවා සම්බන්ධතා එකම තැනකින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය වන සෞඛ්‍ය, හදිසි සහ මහජන සේවා සම්බන්ධතා තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා මෙම විශේෂ නාමාවලිය Gampaha News වෙතින් ඉදිරිපත් කෙරේ. ඩෙංගු, හදිසි රෝගී තත්ත්වයන්, සෞඛ්‍ය උපදෙස් හෝ මහජන සෞඛ්‍ය ගැටලු මතුවන අවස්ථාවලදී පහත දුරකථන අංක භාවිතා කළ හැකිය. 🏥 ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රජයේ … Continue reading ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය දුරකථන නාමාවලිය 2026 – රෝහල්, MOH කාර්යාල සහ හදිසි සේවා සම්බන්ධතා එකම තැනකින්