ජාඇල, ඔතේ කැලේ නීතිවිරෝධී මත්පැන් තිප්පොළක් වටලයි.

ජාඇල, ඔතේ කැලේ නීතිවිරෝධී මත්පැන් තිප්පොළක් වටලයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජාඇල, ඔතේ කැලේ ප්‍රදේශයේ දිගු කලක සිට මහා පරිමාණයෙන් රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමෙන් නීති විරෝධී මත්පැන් ලීටර් 337.5ක්, තඹ දඟර 09ක් සහ යකඩ බැරල් 20ක් තම භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරට ප්‍රකාශ කරයි.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media