ජැක්සන්ගේ බීරිඳත් සජිත්ට, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරයත් දෙයි…

ජැක්සන්ගේ බීරිඳත් සජිත්ට, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරයත් දෙයි…

සමගි ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳවන කුමාරි මුණසිංහ මහත්මිය එම පක්ෂයට එක්ව තිබේ. ඒ අනුව ඇය එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට ද පත්කිරීමට විපක්ෂ නායකවරයා පියවර ගෙන ඇත.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media