ජාතික ජන බලවේගය අද CID යයි.

ජාතික ජන බලවේගය අද CID යයි.

ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සුළු අසනීපයක් මත ආසිරි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධව මාධ්‍ය වෙත තොරතුරු හෙළි කිරීමට එරෙහිව රෝහලට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට එම පක්ෂයේ නීති උපදේශක නීතීඥ සුනිල් වටගල මහතාගේ අත්සනින් යුතුව ලිපියක් යවා ඇති බවට සමාජ මාධ්‍යවල ව්‍යාජ ලේඛනයක් පළකර ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂය සඳහන් කරයි. ඒ සම්බන්ධව අද පෙරවරු 11,30ට එම පක්ෂයේ නීතීඥවරු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන බව සඳහන් කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media