,

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන් ප්‍රමාණය මිලියන 17 පනී..

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන් ප්‍රමාණය මිලියන 17 පනී..

එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සහිත ඡන්ද දායකයන් ප්‍රමාණය මැතිවරණ කොමිසම් විසින් එළිදක්වා තිබේ.

මෙවර එක්කෝටි හැත්තෑ එක් ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයක් ඡන්දය දැමීම සඳහා සුදුසුකම් ලබා සිටිති. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද දායකයන් සුදුසුකම් ලබා ඇත.

 

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media