ජනාධිපති අපේක්ෂක ජනකගෙන් රුපියල් කෝටි 03ක අල්ලස් ලබාගෙන මාට්ටු වෙයි.

ජනාධිපති අපේක්ෂක ජනකගෙන් රුපියල් කෝටි 03ක අල්ලස් ලබාගෙන මාට්ටු වෙයි.

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් තමාගෙන් ඉල්ලා සිටියේය යැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කළ පැමිණිල්ලකට අනුව එම පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස අද පෙරවරුවේ ජනක රත්නායක මහතා ඇප මුදල් ද තැන්පත් කළේය.

 
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media