ජනපති අපේක්ෂකයින්ගේ විවාදය අද

ජනපති අපේක්ෂකයින්ගේ විවාදය අද

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සහභාගී වන සජීවී විවාදය අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ. මාර්තු 12 ව්‍යාපාරය විසින් මෙය සංවිධාන කරයි. ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් අද පස්වරු 3 සිට 5 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම සජීවී විවාදයකට එක්වීමට නියමිතය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media