,

ජනපති සටනට සුදුසුකම් ලැබූවෝ මෙන්න

ජනපති සටනට සුදුසුකම් ලැබූවෝ මෙන්න

2024 වසර ජනාධිපතිවරණය සඳහා තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනාගෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂයින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා ප්‍රකාශ කළේය.ඔවුන් මෙසේය.රනිල් වික්‍රමසිංහ,සජිත් ප්‍රේමදාස,අනුර කුමාර දිසානායක,සරත් ෆොන්සේකා,නාමල් රාජපක්ෂ,දිලිත් ජයවීර,ඒ.එස්.පී. ලියනගේ,විජයදාස රාජපක්ෂ, , නුවන් බෝපගේ,සරත් කීර්තිරත්න,ඕෂල හේරත්,පී.ඩබ්ලිව්.එස්.කේ.බණ්ඩාරනායක,කේ.කේ.පියදාස,සිරිතුංග ජයසූරිය,අජන්ත ද සොයිසා,ආනන්ද කුලරත්න,සරත් මනමේන්ද්‍ර,බත්තරමුල්ලේ සීලරතන හිමි,අක්මීමන දයාරත්න හිමි,සිරිපාල අමරසිංහ,කේ.ආර්. ක්‍රිෂාන්,පානි විජේසිරිවර්ධන,ඇන්ටනි වික්ටර් පෙරේරා,මුහම්මද් ඉල්යාස්,එම්.එම්. ප්‍රේමසිරි,සිඩ්නි ජයරත්න,ටී.එම් බණ්ඩාරනායක,ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ,එම්.තිලකරාජා,ජේ.ඩී.කේ.වික්‍රමරත්න,රොෂාන් රණසිංහ,මහින්ද දේවගේ,අනෝජ් ද සිල්වා,පී.ආරියනේත්තිරන්,මෙහොහඩ් ඉන්ෆාස්,ජනක රත්නායක,ලලිත් ද සිල්වා,සරත් ගුණරත්න,අනුරුද්ධ පොල්ගම්පොළ යන අය වෙති.
බත්තරමුල්ල සීලරතන හිමි,ඕෂල හේරත් සහ ජනක රත්නායක යන අයට එරෙහිව විරෝධතා ගොනු කළ තිබූ බවත් ඒවා සලකා බැලීමෙන් පසු ප්‍රතික්ෂේප කළ බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media