ඩකා අග­නු­වර පිහිටි තරු පන්තියේ හෝටල් රැසක දරුණු මූල්‍ය අර්බු­ද­ය­ක්

ඩකා අග­නු­වර පිහිටි තරු පන්තියේ හෝටල් රැසක දරුණු මූල්‍ය අර්බු­ද­ය­ක්

බංග්ලාදේශයේ අගමැති ශෙයික් හසී­නාගේ පාල­න­යට එරෙ­හිව සිදු­කළ විශ්ව­වි­ද්‍යාල විරෝ­ධ­තාව හේතු­වෙන් බිඳ වැටුණු එරට සංචා­රක ව්‍යාපා­රය මේ වන­වි­ටත් යථා තත්ත්ව­යට පත්වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩකා අග­නු­වර ඇතුළු තදා­සන්න ප්‍රදේ­ශ­වල පිහිටි තරු පන්තියේ හෝටල් රැසක් මේ වන­වි­ටත් දරුණු මූල්‍ය අර්බු­ද­ය­කට ලක්වී ඇති බව වාර්තා වේ.

අන්ත­ර්වාර රජය පත්වී­මෙන් මාස­යක කාල­යක් ගත­වූ­වද තරු පන්තියේ හෝටල් රැස­කට සාමාන්‍ය ව්‍යාපා­රික කට­යුතු නැවත ආරම්භ කිරී­මට නොහැකි තත්ත්ව­යක් මතු වී තිබේ. කාමර වෙන් කර­ගැ­නීම් සහ සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම එම හෝට­ල්වල 30% දක්වා පහත වැටී ඇතැයි ද වාර්තා වේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media