,

තීරණාත්මක ඡන්ද ලක්ෂ 20ක් ගැන හෙළිදරව්වක්

තීරණාත්මක ඡන්ද ලක්ෂ 20ක් ගැන හෙළිදරව්වක්

කොළඹ විශ්වවිද්‍යාලය සිදු කළ තොරතුරු ගවේෂණයකදී හෙළිදරව් වී ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රතිඵලය තීරණය වන  අතිශය තීරණාත්මක වන ඡන්ද ලක්ෂ 20ක් පමණ මේ වන විට නිර්මාණය වී ඇති බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය සිදුකළ අධ්‍යනය අනුව බහුතර ජනතාව මේ වනවිය ඡන්දය ප්‍රකාශ කරනා අපේක්ෂකයා තීරණය කර ඇති නමුත් ඡන්ද දායකයින් ලක්ෂ 20ක් එය තීරණය කර නොමැති බවයි.

මෙවර කිසිදු අපේක්ෂකයෙකු 50% ප්‍රතිශතය පසු නොකරනු ඇති බවත් තීරණාත්මක ඡන්ද ලක්ෂ විස්සේ හැසිරීම අනුව ජනාධිපතිවරයා තේරී පත්වනු ඇති බවත් මහාචාර්යවරිය වැඩිදුරටත් පැවසීය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media