දකුණු ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාවට තවත් රන් පදක්කම් 2ක්

දකුණු ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාවට තවත් රන් පදක්කම් 2ක්

ඉන්දියාවේ චෙන්නායි නුවරදී අද ආරම්භ වූ දකුණු ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800 පිරිමි රන් පදක්කම සහ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව පිරිමි රන් පදක්කම මිනිත්තු 1.49.83කින් නිම කර අවිශ්ක ප්‍රනාන්දු හිමිකර ගත්තේය.

කාන්තා රන් පදක්කම මිනිත්තු 2.10.17කින් නිම කර තරුෂි අභිෂේකා හිමිකර ගත්තාය.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media