නාමල්ගේ මංගල රැලිය හෙට අනුරාධපුරය කඩපනහ භූමියේදී…

නාමල්ගේ මංගල රැලිය හෙට අනුරාධපුරය කඩපනහ භූමියේදී…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය හෙට අනුරාධපුරය කඩපනහ භූමියේදී පවත්වන බව එම පක්ෂය සඳහන් කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media