නොයෙක් මැතිවරණ සමීක්ෂණවලට රැවටෙන්න එපා – මැතිවරණ කොමිෂන් සභාව

නොයෙක් මැතිවරණ සමීක්ෂණවලට රැවටෙන්න එපා – මැතිවරණ කොමිෂන් සභාව

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් කරන සමීක්ෂණවලට නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටි.

ජනාධිපතිවරණයට අදාළව සමීක්ෂණ වාර්තා කිහිපයක් පසුගි නිකුත් වීම හේතු කොට ගෙන ඒ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවයන් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media