,

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන මස මුල දී ආරම්භවෙයි – මැතිවරණ කොමිසන් සභාව

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන මස මුල දී ආරම්භවෙයි – මැතිවරණ කොමිසන් සභාව

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදා හැරීම ලබන මස මුල දී ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, දළ වශයෙන් මෙවර නිල ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් පමණ දිගකින් යුක්ත බවය.

එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වලට ලබාදීම එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media