පාරිභෝගි කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්රික්ක කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්රික් කාර්යාලය මගින් දිස්ත්රික්කය පුරා කළ වැටලීම්වලින් ප්රධාන හා සුපිරි වෙළඳසැල් හයක් ද ඇතුළුව වෙළදුන් 146 දෙනෙකුට නඩු පවරා ලක්ෂ දහ අටක දඩ නියම කර ඇත.
මේ වැටලීම් අතර සහල් විකිණීම සම්බන්ධ වැටලීම් 43ක් අන්තර්ගත වෙයි. සහල් වැඩි මිලට විකිණී හා කල් ඉකුත් වූ, නිෂ්පාදිත දිනයන් සටහන් නොකරන ලද සහල් ඇසුරුම් විකිණීම සම්බන්ධ ආදී කරුණු මේ අතර වෙයි.
Leave a Reply