ප්‍රවීන නිවේදක සුජීව හරිස්චන්ද්‍ර දිවි සැරිය නිමා කරයි.

ප්‍රවීන නිවේදක සුජීව හරිස්චන්ද්‍ර දිවි සැරිය නිමා කරයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීන නිවේදකයෙක් සහ දැන්වීම් හඩ ශිල්පියෙක් වන සුජීව හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 59 වැනි වියේ පසු විය. අවසන් කටයුතු 10 වැනිදා බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.දේහය හෙට පෙරවරු 9.00 සිට බොරැල්ල ඒ. රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තැබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media