පොලිස් පරිපාලන රාජකාරි ලලිත් පතිනායකට පැවරේ…

පොලිස් පරිපාලන රාජකාරි ලලිත් පතිනායකට පැවරේ…

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ධූරයෙහි වැඩබැලීම සඳහා පත් කර තිබෙයි.

අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙයි. ලලිත් පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media