පාසල් ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

පාසල් ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය එළැඹන හෙට (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

දෙවන පාසල් වාරය පසුගිය 16 වැනි සිකුරාදා අවසන් වූ අතර, ඒ අනුව සඳුදා දිනයේ සිට තෙවන පාසල් වාරය ආරම්භ වීමට නියමිතව ඇත. 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media