පාසල් දරුවන්ගේ විද්‍යුත් උපාංග භාවිතය ගැන අනාවරණයක්

පාසල් දරුවන්ගේ විද්‍යුත් උපාංග භාවිතය ගැන අනාවරණයක්

පාසල් දරුදැරියන් ජංගම දුරකතන, ටැබ් සහ ලැප්ටොප් වැනි විද්‍යුත් උපාංගවලින් අධ්‍යාපන නොවන කටයුතු සඳහා දිනකට පැය 2ට වැඩි කාලයක් ගත කරන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ 7 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන් යොදාගෙන සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළිව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි කියා සිටියේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media