පොහොට්ටුවෙන් හෙට ජනතාවට සුබ ආරංචියක්.

පොහොට්ටුවෙන් හෙට ජනතාවට සුබ ආරංචියක්.

හෙට දිනයේ ජනතාවට සුබ ආරංචියක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ මීලඟ ජනාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයාගේ නම හෙට උදෑසන ප්‍රකාශයට පත් කරන බවයි. එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media