පුළුවන් ශ්‍රී ලංකා එළිදැක්වීම ඇරඹේ

පුළුවන් ශ්‍රී ලංකා එළිදැක්වීම ඇරඹේ

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන පුළුවන් ශ්‍රී ලංකා එළි දැක්වීම අද පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජනාධිපතිවරයාට සහාය පළකරන අමාත්‍යවරුන් පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටිති.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media