බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරයට සමගාමීව 8 වැනි

වරටත් පවත්වන X-ban 2024 අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (24) විවෘත කරනු ලැබීය. විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට එහිදී ලක්වූ අයුරු.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media