ජා-ඇළ මාකේවිටදී පුද්ගලයෙකුට වෙඩි තබයි.

ජා-ඇළ මාකේවිටදී පුද්ගලයෙකුට වෙඩි තබයි.

ජා-ඇළ මාකවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා ඇත. වෙඩිකකරුවන් පළාගොස් තිබේ.

වෙඩිවැදී ඇත්තේ 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. ඔහු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

 
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media