මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සස්පීකර් දාන්න පොලිස් උපදෙස් මාලාවක් නිකුත් කරයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සස්පීකර් දාන්න පොලිස් උපදෙස් මාලාවක් නිකුත් කරයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශබ්දවාහිනි යන්ත්‍ර පරිහරණය කරන ආකාරය පිළිබඳව අදාළ දේශපාලන පක්‍ෂවලට පොලිසිය මගින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. එනම් සෑම සතියකම

  • සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා
  • සිකුරුදා දිනවල උදෑසන 6.00 සිට රාත්‍රී 11 දක්වා
  • සෙනසුරාදා දිනවල උදෑසන 6.00 සිට අලුයම 1.00 දක්වා
  • ඉරිදා දිනවල උදෑසන 6.00 සිට රාත්‍රී 12.30 දක්වා

මැතිවරණ රැස්වීම් පැවැත්විය හැකි බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media