මත් ද්‍රව්‍ය ජාවාරම්කරු නදීන් බාසික් කටුනායක දී අත්අඩංගුවට

මත් ද්‍රව්‍ය ජාවාරම්කරු නදීන් බාසික් කටුනායක දී අත්අඩංගුවට

මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික්ගේ පුතා වන නදීන් බාසික් ඩුබායි සිට මෙරටට පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපොල හිදී අත්අඩංගුවට ගෙන ඇත.ඔහු වැල්ලවත්තේදී වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියකු අනතුරකට ලක් කර පලා ගොස් තිබුණි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media