මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනය මෙම මස 26 වැනිදා එළිදැක්වේ.

මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනය මෙම මස 26 වැනිදා එළිදැක්වේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රකාශනය මෙම මස 26 වැනිදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඇඹිලිපිටියේ දී ඊයේ සවස පැවති ජන රැලියකදී ඔහු ඒ බව සඳහන් කළේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media