,

මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයකට අධික පිරිසක්…

මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයකට අධික පිරිසක්…

ඡන්ද මධ්‍යස්ථාන 13,000 ක ඡන්ද විමසීම සිදුකෙරෙන බැවින් මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

මේ වනවිට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ය.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media